ප්‍රජා පොලිස් ඒකකයට පරිත්‍යාගයක්

0
117

මීගමුව පොලීසියේ  ප්‍රජා පොලිස්  ඒකකය සදහා අවශ්‍යව තිබූ මහජන ඇමතුම් සදහා අවශ්‍ය වන සන්නිවේදන උපකරණ පරිත්‍යාග කිරීමක් හිටපු මීගමුව නගරාධිපති හර්මන් කුරේරා මහතා අතින් සිදුවිය. මෙම අවස්ථාවට මීගමවු පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා  සහ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා ද   සහභාගි වූහ.DSC_0036

ජායා – බර්ටි වීරසිංහ