මිගමුවේ මාළු මිළ පහලට !බලයා රු 400!සාලයා රු 150යි

0
147

මිගමුවේ මාලු මාළු මිළ පහල ගොස් ඇත.අද පිටිපන දූව ලෙල්ලමේ බලයා කිලෝවක් රු 400කි.කෙලවල්ලා රු 600කි.සාලයා රු 150කි.

අනෙක් මසුන් වර්ග වල මිළ විශාල ලෙසින් අඩුවි තිබේ.