මිගමුවටත් අද මාළු හිඟයි!මිළත් ඉහලට.

0
160

පසුගිය දින කිපය තුල ඉතා පහල මට්ටමක පැවැති මාළු මිළ අද තරමක් ඉහල ගොස් ඇතැයි ලෙල්ලමේ ආරංචි මාර්ග දක්වා සිටි.

පසුගිය දිනවල බලයා කිලෝවක් රු 400ටත්,කෙලවල්ලා කිලෝවක් රු 600ටත් සාලයා කිලෝවක් රු 150ටත් අලෙවි විය.

එහෙත් අද මිළ තරමක් ඉහල ගොස් ඇති අතර  පිටිපන දූව ලෙල්ලමට පිට පළාත් වලින් එක මාළු තොගවලද අඩුවක් දක්නට ඇතැයි පැවැසේ.

මේ හේතුව නිසා අද දිනයේ බලයා කිලොවක් රු 600ටත් කෙලවල්ලා කිලෝවක් රු 850ටත් අලෙවි වේ.

සාලය හුරුල්ලන් වැනි කුඩා මසුන්ගේ ද හිඟයක් බවති.ලින්නා කිලෝවක මිළද රු 700ට වඩා වැඩිය.