තෙවන වරටත් මීගමුවේ ගණිකාවන්ට ඇසිඩ් තර්ජන..

0
257

මීගමුව නගරයේ විශේෂයෙන්ම රෝහල ආසන්නයේ සිය පාරිෙභා්ගිකයන් එනතෙක් රැදි සිටින ගණිකාවන්ට එරෙහිව කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් ගෙන යනු පොස්ටර් ව්‍යාපාරයක තෙවැන්න ඊයේ රාත්‍රියේ අලවා ඇත.
වෙනදා සිය සුපුරුදු තැන්හි සිටි මේ කාන්තාවන් පසුගිය දින කිපය පුරාම දක්නට ලැබුනේ නැත.ඔවුන් ට කව්රුන් හෝ ඇසිට් ගසාවි යැයි බියෙන් පසුවන නිසා එලියට ඒමට බියෙන් සිටින බවද වාර්ථා විය.
මේ පළමු පොස්ටරද අදාල පුවතද අප විසින් වෙබ් අඩවියේ පළකළෙමු. ඒ සදහා අපට ලැබුන ප්‍රතිචාර බොහෝය.
වෙනත් වෙබ් අඩවි විසින් ද ඒ පුවත පළකර තිබුණි.

සැබැඳි පුවත්…

http://www.meepura.com/stories/%E0%B6%BD%E0%B7%90%E0%B6%B8-%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%A7-%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%B1-%E0%B6%BD%E0%B6%BA-%E0%B6%B1%E0%B7%9Cprost 1