මේ පාර හැර කාපට් කිරිමට මිගමුවේ තවත් පාරවල් තිබේද ?

0
208

මීගමුවේ හිටපු නගරාධිපතිවරයාගේ නිවස පිහිටි පාර පසුගිය දිනවල කාපට් දමා සුපිරියට සකස් කර ඇතැයි බදුගෙවන ජනයා ප්‍රකාශ කර තිබේ.

මිගමුවේ වලවල් සහිත පාරවල් රැසක් තිබියදි හිටපු නගරාධිපතිවරයාගේ නිවසට යන පාර පමණක් සකස් කර ගෙන ඇතැයි චෝදනා එල්ලවි ඇත.

.
මිගමුව මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ලංසා පවුලේ සුවච කීකරු සේවකයෙකු බවට විවේචනයක් පවතින්නේ දැන් කලක සිටය.