පොහොට්ටු මන්ත්‍රිවරු 102 ක් රනිල් එක්ක ? සුදර්ශණිගේ සහය කාටද ?

0
161

මේ වන විට විවිධ දිස්ත්‍රික්ක වලින් තේරි පත්ව ඇති පොහොට්ටු මන්ත්‍රිවරුන් 102 කගේ සහය දැනටමත් ලැබි ඇති ada.lk වෙබ් අඩවිය  සදහන් කර ඇත

ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවෙන් තේරී පත් වූ මන්ත්‍රීවරු සංඛ්‍යාව 13කි. ඉන් 09 දෙනෙකුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්ව සිටින බවද දෙදෙනෙකු නාමල් පිලේ සිටින අතර එක් අයෙක් මාස කීපයකට පෙර සජබයට එක් වු බව ද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය .

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය සිය ස්ථාවරය තවමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැතත් ඇයගේ සහායද රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවනු ඇතැයි ඇයට සමීප ආරංචි මාර්ග කියා සිටින බව  ada.lk වෙබ් අඩවියේ සදහන්ය