ලංකා බැංකු විශ්‍රාමික සංගමයෙන් ගැබිණි මව්වරුන්ට උපකරණ  කට්ටලයක්..

0
191

ලංකා බැංකු විශ්‍රාමික සංගමයේ ජාඇල කලාපීය සාමාජික සාමාජිකාවන් විසින් කටුනායක සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ගැබිණි මව්වරුන් හා ලැබීමට නියමිත බිලින්දන් සඳහා අවශ්‍ය උපකරණ කට්ටල් බෙදා දීමක් 7 දින කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී සිදුකෙරුණි.

මෙම අවස්ථාවට කටුනායක සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලංකා බැංකු විශ්‍රාමික සංගමයේ නිළධාරින් හා එහි සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගි විය