වෛද්‍ය ඉන්ද්‍රජිත් පුහුල් හොරෙක්..??

0
61

chami 2චමිලා ඝාතන නඩුව අද (2013 මැයි 21 ) මීගමුව මහාධිකරණයේදි පැවැත්විණ.අද සාක්ෂි විමසිමේ කේන්ද්‍රීය කරුණ  වි තිබුනේ  රෝහලේ 6 වන මහලේ වෛද්‍යවරුන් විසින් පාවිච්චි කරනු ලබන කාමර පිලිබදවය.ඒ සම්බන්ධයෙන් සාක්ෂි දිම සදහා මීගමුව රෝහලේ එකි කාමර වල යතුරු පිළිබදව වගකිම භාරව සිටි නිළධාරිනියක් අද උසාවියට පැමිණ සිටියේය.
මේ අතර මෙම ඝාතනයේ සැකකාර වෛද්‍යවරයාගේ ලගම හිතවතා වු වෛද්‍ය ඉන්ද්‍රජිත් පානාවැන්න පසුගිය දිනක මීගමුව රෝහලේ වෛද්‍යවරුන් වෙත ඔහුගේ දුරකතනයෙන් sms පණිවිඩයක් යවා තිබුණි . එහි හරය වුයේ   රෝහලේ 5 සහ 6 යන කාමරවල දොරවල් වල ඇති අගුලු ආරක්ෂිත ඒවාද නැද්ද යන්න ගැන වෛද්‍ය අධිකාරි වෙත පැමිණිලි කර  සිටින ලෙසය.එහි පිටපතක් ඔවුන්ගේ ශාඛාවට යවන ලෙසද ඉල්ලා ඇත.
වෛද්‍ය පනාවැන්න මේ sms එක යවා ඇත්තේ ඇයිදැයි දැන් පැහැදිලිය.
මෙවන් නිළධාරින් ගැන රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය කියන්නේ කුමක්දැයි අප අසමු.

වෛද්‍ය පානාවැන්නගේ sms එක
http://www.meepura.com/news/%E0%B6%A0%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8F-%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA-%E0%B7%83%E0%B7%84-dr-%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%92