ඡන්දේ දවස් වල ගෙදරට ඕනා කුළුබඩු ටික අදම ගන්න – මොණිකා ග්‍රයින්ඩින් මිල්ස් එකෙන්

0
28

 

75 වසරකට වඩා වැඩි කාලයක් මීගමුව ජනතාවගේ නොබද විශ්වාසය දිනාගත් මොනිකා  ග්‍රයින්ඩින් මිල්ස් , උසස් කුළුබඩු නිෂ්පාදන පෙළක් ඔබ වෙත හඳුන්වා දෙයි. තත්ත්වයෙන් උසස් , සුපිරිසුදු නියම ශ්‍රී ලාංකික කුලුබඩු පාරම්පරික වට්ටෝරුවලට අනුව සාදා, සෞඛ්‍යාරක්ෂිතව අසුරා ඔබට අවැසි ප්‍රමාණයන්ගෙන් සහ අවැසි මිල ගණන් වලින් යුත් කුළුබඩු නිෂ්පාදන පෙළක්ම මේ වන විට මොනිකා ග්‍රයින්ඩින්  මිල්ස් ඔබ වෙත හඳුන්වා දී තිබේ. වෙනත් කිසිදු කෘතිම රසකාරක වර්ණක ද්‍රව්‍යයන් මිශ්‍ර නොකොට එදිනෙදා ආහාර පිසීමට උපයෝගී වන නියම ශ්‍රී ලාංකික කුලුබඩු වර්ග ගණනාවක් මෙලෙස මොනිකා ග්‍රයින්ඩින් මිල්ස් සිය පාරිභෝගිකයන් වෙත හඳුන්වා දී තිබේ.

මිරිස් කුඩු,  කෑලි මිරිස්, බැදි මිරිස් , කලවම් මිරිස් අබ, ගම්මිරිස්,සූදුරු මහාදුරු, කුරුදු, එන්සල් කරාඹුනැටි, සහ අමු තුන පහ කඩු , බැදි තුන පහ කුඩු ඇතුළු ඔබේ මුළුතැන්ගේට ද අවශ්‍ය සියලුම ආකාරයේ කුලුබඩු නිෂ්පාදන දැන් මොනිකා ග්‍රයින්ඩින් මිල්ස් වෙතින් ඉතාම පහසු මිල ගණන් වලට දැන් මිලදී ගත හැකිය.

කුළුබඩු වලට අමතරව  පිටි සීනි පරිප්පු ධාන්‍ය සහ පොල්තෙල් ඇතුළු උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක්ම මීගමුව නගරයේ වෙනත් තැන් වලට වඩාඅඩු මිල ගණන්  යටතේ  මොනිකා ග්‍රයින්ඩින් මිල්ස් අලෙවි සලෙන් මිලදී ගත හැක.

එලෙසම ශ්‍රී ලාංකික  කැවිලි පෙවිලි පිළියෙල කිරීම සඳහා අත්‍යවශ්‍යම පිරිසිදු හාල් පිටි, කුරක්කන් පිටි ඇතුළු විවිධ පිටි වර්ග සහ පොල්පැනී කිතුල්පැනි, හකුරු, රට ඉඳි, පු්ලම්ස්  ඇතුළු බොහෝ දේ ඉතාමත්ම අඩු මිල ගණන් යටතේ විශ්වාසයෙන් යුතුව මිලදී ගැනීමට මොනිකා ග්‍රයින්ඩින් මිල්ස් වෙතම පැමිනෙන්න.

එමෙන්ම වෙනත් වෙළඳ සැල්වලින් මිලදීගත නොහැකි ඔබේ මුළුතැන්ගෙට අවශ්‍ය වේවැල් නිෂ්පාදන ඇතුළු සාම්ප්‍රදායික මුළුතැන්ගේ උපකරණ සහ අයිතමයන් මොනිකා ග්‍රයින්ඩින් මිල්ස් අලෙවි සැලෙන් ඔබට අවැසි රිසි දේ තෝරාගත හැකිය.
තවද කුළුබඩු තොග වශයෙන් මිලදී ගන්නට පැමිණෙන හෝටල් සහ අවන්හල් හිමියන්ටත් , එලෙසම කේට්රින්  සේවා හිමියන්ටත් කුළුබඩු වර්ග මිලදී ගැනීමේදී, මිලදී ගන්නා කුළුබඩු කිලෝ 03 කට වැඩි නම් 08% ක  සුවිශේෂී වෙළඳ වට්ටමක් පිරිනැමීමටද මොනිකා ග්‍රයින්ඩින් මිල්ස් සැදී පැහැදී සිටි.

තත්ත්වයෙන් උසස් කුලුබඩු, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය,  මුළුතැන්ගේට අවශ්‍යය සාම්ප්‍රදායික උපකරණයන් ඉතාම අඩු මිලගනන් යටතේ මිලදී ගැනීමට ඔබත් අදම පැමිණෙන්න. 

මොනිකා ග්‍රයින්ඩින් මිල්ස්
අංක 18,,  ද කෲස් පාර , මීගමුව.
දුර.අංක.- 0312235029 – 0702115535

ශාකා-.
මොනිකා ග්‍රයින්ඩින් මිල්ස්
අංක 20,,  විස්ත්‍රීන් පටුමග, කාමච්චෝඩේ මීගමුව.
දුර.අංක.- 0312237485