රණවිරු” පොත් අතර ටැග්ගැහෙන පාඨකයින්ට  අලුත් අද්දැකීමක්….

0
32

“අන්තෝනි මුනිතුමනි දැන් ඉතින් පෙළහරට සැරසෙන්න
සන්තාන දුක් සුසුම් කන්තාරු මැද කෙළින් හිට ගන්න
උන්මාද අමනුස්ස සිංහාසනය පිටින් වැළලෙන්න
උත්ථාන දිනය රුහිරින් තෙමුව වෙස් මුහුණු ගලවන්න”

  • මංජුල වෙඩිවර්ධන
    (අප්‍රේල් හටන් කවි කෘතියෙනි))

රාජ්‍යය මත ගොඩනැඟුණු අභිරහස් රාජ්‍ය ක්‍රියාන්විත කවරාකාර ද?

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය විසින් රචිත ගවේෂණාත්මක කෘතිය “පාස්කු ඉරිදා ප්‍රහාරය –
පාර රාජ්‍යයේ සෙවනැලි සහ නොවිසඳුණු අබිරහස්”

අනිවාර්යයෙන් ම කියවිය යුතු පොතකි.

”රණවිරු” පොත් අතර ටැග්ගැහෙන පාඨකයින්ට පවා රණවිරුවන් පිළිබඳ අලුත් අද්දැකීමක කියවීමකි.

සයුර ප්‍රකාශනයකි.

ආකර්ෂණීය කවරය රාජ්‍ය සම්මානලාභී කවරක්කාර මොල සෙනෙවිරත්නගේ ය.