මේ දිනවල මිගමුව ලෙල්ලමට විශාල වශයෙන් මාළු තොග පැමිණෙමින් තිබේ.
මේ හේතුව නිසාම මිළත් පහලට ගොස් ඇතැයි ලෙල්ලම් ආරාංචි මාර්ග.දක්වා සිටි.
අද පරා පැටව් කිලෝවක් අලෙවි වුයේ රු 250කට.මේ අතර වෙල්ල සුඩයෝ කිලෝවක් රු 200කටත් ,සුඩයෝ කිලොවක් රු 300කත්.අලෙවි වන බව පැවසේ.