දොස්තර හෙන්රිට මුස්ලිම් ජනයාගේ ඉහලම පිළිගැනිමක්

0
233

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ජන බලවේගයේ විජයග්‍රහණය උදෙසා මීගමුව ආසනයේ පැවැත් වු ජන හමු මලාවේ තවත් පියවරක් 2024/10/31 පොරුතොට වෙරළ තීරයෙදි සංවිධානය කර තිබුණි…

fb img 17306076445426509492323468810715
fb img 1730607641861714854546999293723
fb img 17306076391214301967844537433548
fb img 17306076483117595073866233800233
fb img 17306076551627007948635058581560

එම අවස්තාව සදහා ගම්පහ දිස්ත්‍රික් අපෙක්ශක මුනීර් මුලෆ්ෆර් සහෝදරයාද , මීගමුව ආසන අපෙක්ශක වෛද්‍ය හෙන්රි රෝසාරියො සහෝදරයාද , නීතිඥ ෆසීර් මොහොමඩ් සහ නීතිඥ රෝබට් හීන්කෙන්ද යන සහෝදරවරුන් ද සම්බන්ද විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here