පැයක වැස්සට අතුරු මාර්ගත් යටවෙයි! “ලංසා හද⁣වතේ නායකයලු” ?

0
289

මිගමුව දශකයකටත් වඩා වැඩි කාලයක් පාලනය කලේ ලංසා පවුල විසිනි.මිගමු පළාත් පාලන ඉතිහාසය තුල දුෂිතව මහ නගර සභාව වුයේ මිගමුවයි.

ලංසා පවුල සැබැවින්ම සැප ගත්තේ මහජනයා නිතැතින්ම පිඩාවට ලක් කරමිනි.

img 20241105
img 20241105 wa0108 copy 800x6001992669662518130721
img 20241105 wa0107 copy 736x6006089589965460893823

ලංසාගේ පියාගේ සූදු කෙළියට මුදල් සපයා ගැනිම සඳහා බිච් පාක් එක වසර ගණනාවක් තිස්සේ බදු දි තිබුනේ නිමල් ලංසා විසිනි.

දැන් මිගමුට ධාරාණිපාත වැස්සක් ඇද හැලේ.පැයක වැස්සකටත් අතුරු මාර්ග පවා යටවි හමාරය.

මහජන මුදල් කාබාසිනියා කරමින් සැපගත් ලංසාලා යළිත් ජනතාව අතරට එන්නේද ඒ හම්බ කරගත් ප්‍රකෝටි ගණන් ලෝස් නැතුව වියදම් කරමිනි.

ඉතින් ඔහු කියන්නේ තමා ජනතාව⁣ගේ හදවතේ නායකයා යැයි කියාය.පැයක වැස්සටත් දුක්විඳින ජනයා මෙවර ලංසා පවුලට මදි නොකියන්නට සලකනු අතැයි කාගේත් විශ්වාසයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here