”බිච් පාක් ” එකෙන් ලංසා පවුල අදායම් ගන්නේ කිසිදු නිතිමය ලියවිල්ලක් නොමැතිව බව හෙළිවේ !

0
84

මීගමුව බිච් පාක් එක කියන්නේ ලංසා සහෝදර සමාගම විසින් සිය පියාගේ සුඛ විහරණය සදහා නිදහසේ මුදල් උපයා ගැනිමට ඉඩ ලබා ඇති මිගමු ජනතාවට අයිති දේපලකි.වසරකට මින් උපයා ගන්නා මුදල රුපියල් කෝටි ගණනකි.
එහෙත් දැනට වඩාත් විශ්වාස කටයුතු ලෙසින් අපට අනාවරණය වි ඇත්තේ 2024 සදහා කිසිදු නිතිමය පදනමක් හෝ නිතිමය ලියවිල්ලක් මේ සදහා නොමැති බවය.
හිටපු කොමසාරිස්වරුන් විසින් සිය දේශපාලන හාම්පුතාලාට රිසි සේ හම්බකර ගැනිමට මේ අනුව ඉඩ දි තිබේ.
මෙවැනි දුෂිත නිලධාරින් අනිවාර්යෙන්ම නීතිය හමුවට ගෙන ආ යුතුව තිබේ.
කල් නොයවා අදාල බලධාරින් මේ සදහා ක්‍රියාත්මක විය යුතුව ඇත