කොමසාරිස්වරිය ක්‍රියාත්මක වෙයි ! බලෙන් හැදු කඩ ඉවත්කිරිම ඇර⁣ඹේ !

0
188

(6.30 pm) මිට පෙර සෑම වසරකම පාහේ මිගමුවේ සහ නගර සභාවේ ලයිසන් චණ්ඩි මෙන් හැසිරුන පිරිසක් මෙවරද නගර මධ්‍යයේ පදික වේදිකාවේ කඩ ඉදිකරගැනිමට වෙළදුන් හට පවා ගතමනාව සරිකරගන්නට පටන් ගෙන තිබියදි , මිපුර වෙබ් අඩවියද මේ නිති විරෝධි කටයුත්ත අද දහවල් වාර්තා කර තිබුණි.

එසැනින් ක්‍රියාත්මකව ඇති නාගරික කොමසාරිස්වරිය ⁣මේ කඩ සියල්ලම ඉවත් කිරිම අරඹා තිබේ.

නීතියට උඩින් දැන් මිගමුවේ කිසිවෙකුත් නැතැයි සිතා අයුක්තිය දුටු තැන ඒවාට එ⁣රෙහිවන පුරවැසි සමාජයක් කඩිනමින් ගොඩනැගිය යුතුව තිබේ.