මෝහන්ලාල් – මම්මුටි – ෆහාද් ෆාසිල් ශ්‍රී ලංකාවේ!!!

0
158

ජනප්‍රිය සිනමා තරු රැසක් සමඟින්, මලයලාම් සිනමාවෙන් බිහි වීමට නියමිත දැවැන්තම සිනමා නිර්මාණයක රූගත කිරීම් පසුගිය දිනවල ශ්‍රී ලංකාවේදී සිදු වුනා.

මෝහන්ලාල්, මම්මුටි, කුන්චාකෝ බොබන් සහ ෆහද් ෆාසිල් වැනි ජනකාන්ත මලයාලම් නලු නිලියන් රැසක් මේ සඳහා ලංකාවට පැමිණි අතර රත්මලාන ගුවන් හමුදා පර්‍යන්තයේදී චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ වුනා.

fb img 17333870691302368081361158762127
fb img 17333870659044676547855561620870
fb img 17333870583826465404395353460164

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Take off, Malik, C U Soon වැනි නිර්මාණ ඔබ වෙත ගෙනා මහේෂ් නාරායනන් විසිනි.
එළඹෙන වසරේදී මෙය ලෝ පුරා තිරගත වීමට නියමිතයි.

ලංකාවට පැමිණි නලු නිලියන් මෙරට දර්ශන තලයේදී ගත් ඡායාරූප කිහිපයක් පහතින්

Cinama.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here