මීගමුව මහ නගරසභාවේ හිටපු කීර්තිමත් ලේකම්වරයෙකු වු පළඟතුරේ මඩම පාර විසූ D.A ලැඩ්රික් ඩොනේටස් මයා අභාවප්රාප්ත වී ඇත.
ඩොනේටස් මහතා කලක් මිගමුව බදු ගෙවන්නන්ගේ සංගමයේ ද නිලතල දරමින් එය ශක්තිමත් කිරිමට සැබැවින්ම වෙහෙසුන අයෙකුද විය.
අවසන් කටයුතු දෙසැම්බර් මස 06 වන සිකුරාදා සවස 4.00 ට පළඟතුරේ රෝක සුසාන භූමියේදී සිදු කෙරේ
අද සවස 7.00 සිට රාත්රී 10.00 දක්වාත් හෙට උදෑසන 8.00 සිට සවස3.30 දක්වාත්, අවසාන ගෞරව දැක්වීම සඳහා මීගමුවේ ජයරත්න මල් ශාලාවේ දේහය තැන්පත් කර ඇත.