පොදුරාජ්‍ය මණ්ඩලීය ශූරතාවලියේදී මව්බිම රිදියෙන් සැරසූ සකුන්ත පසරට උණුසුම් පිළිගැනිමක් !

0
138

දකුණු අප්‍රිකාවේ පැවති 2024 පොදුරාජ්‍ය මණ්ඩලීය ශූරතාවලියේදී මව්බිම රිදියෙන් සැරසූ සකුන්ත පඹසර දරුවා 05/12/2024 අද දින සිය කණ්ඩායමත් සමග මව්බිමට පය තැබීමෙන් පසු සිය නිවසට පැමිණි සුන්දර අවස්ථාව.



මෙම සුවිශේෂී අවස්ථාවට ඉතාමත් කෙටි දැනුම් දීමකින් සහභාගි වූ ගම්වාසීන් සැමටම මාගේ ගෞරවනීය ප්‍රණාමය.පුතේ ඔයාට ඉතාමත් සාර්ථක දිගු ගමනක් යාමට අපෙන් සුභ පැතුම්.

ආන්ජලෝ සිල්වා

fb img 1733448932386431235176464810181
fb img 17334489348807101064304118801900
fb img 17334489386626563272227764536462
fb img 17334489293921150754140566146450
fb img 17334489265455273675012002735359
fb img 17334546617085212064947231200111

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here