spot_img
spot_img
Thursday, December 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මේ ගොඩනැඟිල්ල ගැන කොමසාරිස්වරිය නිහඬ ඇයි ?

Must read

( 2.30 pm ) මීගමුව නගර මධ්‍යයේ ලාෆ්ස් සුපිරි වෙළද සැල අසල කඩිමුඩියේ ඉදිවෙමින් පවතින තට්ටු ගොඩනැගිල්ලකි.
දිවා රෑ දෙකෙම නොඩවා මෙහි ඉදිකිරිම් ක්‍රියාත්මකය .
වාර්තා වු අන්දමට නගර සැලසුම්කරන ඉජිනේරුවරය පවා මේ ගැන සිය විරෝධය පළකර තිබියදි ලංසා හිතවාදි හිටපු කොමසාරිස්වරයා මෙයට අනුමැතිය දි තිබුණ බව කියැවේ .,
දැන් රට වෙනස්ය. පවුල් පාලනයද හමාරයි.
රාජ්‍ය නිලධාරින්ට දැන් බියෙන් සැකෙන් තොරව තිරණ ගක හැකිව තිබේ.

පසුගිය දිනවල මේ ගැන අදහස් පළකළ අය කියා සිටියේ වත්මන් කොමසාරිස්තුමිය මෙහි ඇති නිති විරෝධි ඉදිකිරිම් කඩා ඉවත් කරන බවය,

එහෙත් තවමත් එය සිදුව නොමැත. අප මේ පිළිබදව මිට සතියකට පෙර වාර්තා කලෙමු.

නිතියට උඩින් කිසිවක් නැතැයි කි ජනපතිවරයෙකු ගේ පාලනය ක් යටතේ නාගරික කොමසාරිස්වරිය මංගලලාට බිය වන්නේ ඇයිදැයි නගරයේ බොහෝ දෙනෙක් අසති

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article