spot_img
spot_img
Thursday, December 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මෙදා සැරේ නත්තල සහ අලුත් අවුරුද්ද  සරු වෙන්න, මීගමුව කොප් සිටියටම එන්න

Must read

මෙවර  නත්තලට සහ අලුත් අවුරුද්දට බඩු ගන්න වෙන කොහෙවත් යන්න එපා. ඔබට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු එදිනෙදා අත්‍යවශ්‍ය  සෑම දෙයක්ම එකම තැනකින් මිලදී ගන්න  මීගමුව නගරයේ කොප් සිටි සුපිරි වෙළද මධ්‍යස්ථානයට ඔබත් අදම පැමිණෙන්න.
මේ  නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සමයේ කොප් සිටි සුපිරි වෙළෙඳ සැලෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී  ඔබ වෙත ලබාදෙන වෙළඳ වට්ටම් සහ නත්තලට තෑගි දිනාගන්න අවස්ථා කිහිපයක් පහත පළ වේ.

දෙසැම්බර් 01 වෙනිදා සිට දෙසැම්බර් 31 වෙනදා දක්වා කොප් සිටියෙන් භාණ්ඩ මිලදී ගන්නා සැමටම කූපන් පත් හිමිවේ. එම කූපන් පත් විශේෂ දිනුම් ඇදීමකට ලක් කර,එම දිණුම් ඇදීමෙන්,

+විදුලි පංකාවක්
+ ගෑස් ලිපක්
+ වවුචර් පත්
ඇතුළු තවත් තෑගි රාශියක් දිනාගන්න.

* රුපියල් 1000 ක යුනිලිවර් සමාගමේ නම් කළ භාණ්ඩ මිලදී ගන්නා සැමටම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තෑගි ලෙස පිරිනැමේ.

** නාඩු හාල් කිලෝ 03
** සීනි කිලෝ 01
** පරිප්පු කිලෝ 01
** බිත්තර 10
** වැනිලා අයිස් ක්‍රීම් ලීටර් 01

කෙලෝජ්” කොර්න්පැලැක්ස් ප්‍රිමියම් පැකට් එකක් මිලදී ගෙන විශේෂිත වාසනා තරගයට ඇතුළත් වී දිනුම් ඇදීමෙන් වටිනා මවුන්ටන් සයිකලයක් දිනා ගන්න.

(((**))) සෑම මසකම රුපියල් 10,000 කට වඩා භාණ්ඩ මිලදී ගන්නා සමුපාකාර ලෝයල්ටි ( CO-OP – Loyality )  කාඩ් පත් හිමියන් සඳහා නොමිලේ ජීවිත රක්ෂණාවරණයක්.

(((**))) කොප් සිටි ඔසුසල් මගින් ජේෂ්ඨ පුරවැසියන් සඳහා බෙහෙත් ඖෂධ වර්ග මිලදී ගැනීමේදී 5% ක විශේෂ වට්ටමක්

නත්තල් සහ අලුත් අවුරුදු සමයේ කොප් සිටියෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාන්ඩ මිලදී ගන්නා ඔබටලැබෙන සුවිශේෂී වෙළඳ වට්ටම් කිහිපයක්  පහත පළ වේ.
====================================
* කොත්මලේ ප්‍රෙෂ් මිලක් ලීටර් 01 ඇසුරුම-:
වෙළඳපොළ මිල-550/=
කොප් සිටි මිල – 490/= (ලාභය-60/=)
* කොත්මලේ  යෝගට්  ග්‍රෑම් 80 , 01-:
වෙළඳපොළ මිල- 80/=
කොප් සිටි මිල-70/=, (ලාභය-10/=)
* අලුත් මාළු ජැක් මැකරල් ටින් මාළු
ග්‍රෑම් 425:-
වෙළඳපොළ මිල- 675/=
කොපි සිටි මිල – 480/= ( ලාභය-195/=)
* ගෝලඩි සෑනඩ් චිකන් සොසේජස් ග්‍රෑම් 380
ඇසුරුම-:
වෙළඳපොළ මිල- 510/=.
කොප් සිටි මිල – 450/= (ලාභය-60/=)
* නෙල්නා චිකන් සොසේජස් ග්‍රෑම් 400
ඇසුරුම-:
වෙළඳපොළ මිල- 550/=.
කොප් සිටි මිල – 480/= (ලාභය-70/=)
* නෙල්නා චිකන් සොසේජස් කිලෝ 01
ඇසුරුම-:
වෙළඳපොළ මිල- 1300/=.
කොප් සිටි මිල – 1230/= (ලාභය-70/=)
* ගෝලඩි ජම්බෝ  සොසේජස් ග්‍රෑම් 660
ඇසුරුම-:
වෙළඳපොළ මිල- 990/=.
කොප් සිටි මිල – 940/= (ලාභය-50/=)
* සැම්ස් ප්‍රෙන්ච් ප්‍රයීස් කිලෝ 01 ඇසුරුම-:
වෙළඳපොළ මිල- 1970/=
කොප් සිටි මිල-1820/=, (ලාභය- 150/=)
* සැම්ස් ප්‍රෙන්ච් ප්‍රයීස් ග්‍රෑම් 500 ඇසුරුම-:
වෙළඳපොළ මිල- 990/=
කොප් සිටි මිල-940/=, (ලාභය- 50/=)
* කොකාකෝලා ලීටර් 1.5 බෝතලය:-
වෙළඳපොළ මිල- 400/=
කොප් සිටි මිල- 355/= ( ලාභය-45/=)
*  ස්ප්‍රයිට් ලීටර් 1.5 බෝතලය:-
වෙළඳපොළ මිල- 400/=
කොප් සිටි මිල- 350/= ( ලාභය-50/=)
*  ප්ලෝරා ලව්ලි පේපර් සර්වියට්100 පැ.01
වෙළඳපොළ මිල- 295/=
කොප් සිටි මිල – 240/= ( ලාභය- 55/=)
*  කිස්ට් ටොමැටෝ සෝස් ග්‍රෑම් 400 පවුච් 01
වෙළඳපොළ මිල- 360/=
කොප් සිටි මිල – 340/= ( ලාභය- 20/=)
*  සස්ටජන් ග්‍රෑම් 400 ටින් එක-:
වෙළඳපොළ මිල- 3900/=
කොප් සිටි මිල- 3800/= (ලාභය-100/=)
* විටාජෙන් ග්‍රෑම් 400 ටින් එක-:
වෙළඳපොළ මිල- 3000/=
කොප් සිටි මිල- 2950/= (ලාභය-50/=)
* හරිස්චන්ද්‍ර ප්ලේන් නුඩ්ල්ස් ග්‍රෑම් 400
ඇසුරුම-:
වෙළඳපොළ මිල- 300/=
කොප් සිටි මිල- 275/= (ලාභය-25/=)
* මැගී ස්පෙෂල් නුඩ්ල්ස් ග්‍රෑම් 335
ඇසුරුම-:
වෙළඳපොළ මිල- 380/=
කොප් සිටි මිල- 350/= (ලාභය-30/=)

* මංචි, මැලිබන්, උස්වත්ත, කිස්ට් බිස්කට්
සඳහා විශේෂ වෙළඳ වට්ටම්
* MD / KIST නෙක්ටා සඳහා විශේෂ වෙළඳ
වට්ටම්
* කේක් සෑදීමට අවශ්‍ය සියලු දේ මිලදී ගත
හැක.
* ඇඳ ඇතිරිලි සහ තුවා ( බෙඩ්ෂීට්,ටවල් )
රෙදි වර්ගද මිලදී ගත හැක

{{මෙම වෙළඳ වට්ටම් සහ  දිනුම් ඇඳීම් ක්‍රියාත්මක වන්නේ නත්තල් හා අලුත් අවුරුදු කාලසීමාව තුළ සහ තොග අවසන් වනතුරු පමණයි}}

රජයේ නිවාඩු දින ඇතුළු සතියේ සෑම දිනකම, උදෑසන 9.00 සිට රාත්‍රී 10.00 වන   තෙක් මීගමුව කොප් සිටි විවෘතව ඇත.

මීගමුව කොප්සිටි ,හැමෝම එන අපේම තැන …….

කොප් සිටි
CO-OP CITY
අංක.- 358,
මහාවීදිය
මීගමුව

  

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article