රාණි පළවෙනි පෝස්ටරය!

0
199
රාණි පළවෙනි පෝස්ටරය!
මනෝරාණි, රිචඩ් සහ චිත්රපටියේ එන ප්රධාන දේශපාලන චරිත හතරක්. චිත්රපටියේ එන ගොඩක් චරිත අතරින් තෝරාගත් චරිත හතරක් තමයි මේ.470222972 8582274891882783 4711414113529179396 n
( 8.00 am )  රිචඩ් පැහැරගෙන ගොස් මරා දැමීම සත්ය සිදුවීමක්. ඒත් සිදුවීමක් සිදුවෙලා ඉවර උනාට පස්සේ තවදුරටත් සත්යය යනුවෙන් නිශ්චිත යමක් තිබෙනවාද? සිදුවීමෙන් පස්සේ ඒ වටා ගොඩනැගුණු කතාන්දර ගොඩක් තමයි අපිට ඇත්ත ලෙස අහන්නට ලැබෙන්නේ. මනෝරාණි හොයාගෙන ගියේ ඇත්ත නෙවෙයි. ඇත්ත ඇය දන්නවා. තම පුතා පැහැර ගොස් මරා දැමූ බව ඇය දන්නවා. ඇය සොයා ගියේ යුක්තිය. මේ ඝාතනයට වගකිවයුත්තන්ට යුක්තිය ඉටුවනු දැකීමට ඇයට වුවමනා වුණා.
රාණි
ඇගේ, මනෝරාණි ගේ කතාවයි.
A fiction based on true incidents

අශෝක හඳගම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here