මීගමු බස්නැවතුමේ කැත පුරුදු වලට උසාවියෙන් දඬුවම් ?

0
33

(8.00am) මීගමු බස්නැවතුම්පොළේ බුලත් කෙළ ගහන අයට එරෙහිව මෙවර මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ක්‍රියාත්මකව අතැයි වාර්තාවේ.

බස් රථවල රියදුරන් මෙන්ම කොන්දොස්තර වරුන්ද බස් නැවතුමේ බුලත් කෙළ ගැසිම පුරුද්දක්කොට ගෙන සිටි.ඇතමුන් බස්රථ.තුලම සිට බුලත් කෙළ විදිති.

මෙයටත් වඩා තවත් කැත පුරුද්දක් අනාවරණය කරගැනිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට හැකිව තිබේ.එනම් හිස්වතුර බෝතල් වලට මුත්‍රා කොට බස්රථ තුලම තබති.ඒවා විටක හැලියාම නිසා මුලු බස් රථයම දුගඳින් පිරියයි.

මේ කැතපුරුදු වලට සම්බන්ධ පිරිසක් උසාවි ගෙනයාමටද මිගමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කටයුතු කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here