හිටපු කොමසාරිස්ගේ ගෙදර පත්තුවෙන්නෙත් මිගමු මහනගර සභාවේ විදුලි බුබුළුද ?

0
33

( 6.00 pm  )මීගමුව තුල පසුගිය කාලයේ ක්‍රියාත්මක වු නහුතයක් වංචා දුෂණ ගැන නිරන්තරයෙන්ම තොරතුරු හුවමාරු  වෙමින් තිබේ.
ඉහල ලොක්කන්ගේ සිට පහල සොක්කන්  දක්වා විවිධාකාරයෙන්  සිදුකර ඇති වංචා දුෂණ ගැන තොරතුරු එමටය.

නාගරික කොමසාරිස්වරිය මේ දිනවල මිගමුවේ වීදි ලාම්පු  අවැසි තැන්වල සවිකිරිිමේ දැවැන්ත මෙහෙයුමක නිරතව සිටි.
එය සැබැවින්ම සිදුවිය යුත්තක්ව තිබුණි.

මේ අතර අපට දැනගන්නට ලැබුනේ ලංසා පවුලේ හිතෙශිවන්තයෙක් වු හිටපු නාගරික කොමසාරිස්වරගේ නිවසේ මෙන්ම ඉදිරිපිට ඇති අඹගසේද ඇත්තේ මිගමුවේ මහනගර සභාවේ විදුලි බුබුළු බවය,
ඒවායේ NMC ස්ටිකරය පවා තිබුණ බවටද තොරතුරු වාර්තා වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here