තායිලන්තයේ බෞද්ධ ස්ථාන වල අලංකාරය

0
647
Wat Chedi Luang
චෙඩි ලුආන් පන්සල

තායිලන්තයේ චියැන් මායි Chiang Mai  පළාතේ පිහිටා ඇති
පන්සල් 13කි. ඉන  ප්‍රධාන හා ජනප්‍රිය පන්සල් දෙකක් වන   වත් චෙඩි ලුආන්  Wat Chedi Luang  සහ  ,වත්  පේරේ තායි දෝයි සෝතප් .Wat Phra That Doi Suthep   (Thai: วัดพระธาตุดอยสุเทพ)  –
  යන බෙද්ධ විහාරස්ථාන  නැරඹීමේ අවස්ථාවක් 2010 වසරේදී ලදිමි.    Wat යනු  තායි බසින්   පන්සලට කියන වචනයයි.  තායිලන්තයේ බෞද්ධ විහාරස්ථාන  33,000 කට අධික සංඛ්‍යාවක් ,ක්‍රියාත්මක වන පන්සල් ලෙස පවතී.
ඒ අතරින්
චියැන් මායි පළාතේ ප්‍රධාන පන්සල් 
13ක් පමණ පිහිටා ඇතකදුකර ප්‍රදේශයක් වන වියැන් මායි ප්‍රදේශයේ  උස් ස්ථාන වල පිහිටා ඇති විහාරස්ථාන සදහා පියගැට පෙළට අමතරව  විදුලි උපකරණ මගින් යා හැකි  පහසුකම් ද සලසා ඇත. දහස්  සංඛ්‍යාත  විදේශිකයන්  පැමිණෙන  මෙම පළාතේ සෑම සංචාරකයෙකුෙගේ්ම නෙතින් මග නොහැරෙන  මෙම බෞද්ධ පන්සල්  හී වර්ණයන් හා හැඩ තල ජපන්, චීන මෙන්ම තායි සංස්කෘතික ලක්ෂණ වලින් යුක්තය.

පන්සල් භූමියේ ඇති තවත්  විහාරස්ථාන

චෙඩි ලුආන් පන්සල


DSC00428
DSC00422

 

DSC00465

DSC00452

DSC00446
DSC00431

DSC00460

                                                 පේරේ තායි දෝයි සෝතප් පන්සල  – .Wat Phra That Doi Suthep

DSC00388
DSC00357
DSC00387

තවත් පින්තූර නරඹන්න  – http://citizenpage.tumblr.com/