පළමු ශ්‍රේණියේ කොමසාරිස්වරියක් ඊයේ දිනයේ සිට මිගමුව මහනගර සභාවේ වැඩ භාරගෙන තිබේ.
ඇය වැඩ භාරගත් ආකාරයත් සමඟින්ම ඇය වෙත දැඩි අප්‍රසාදයක් පළවන්නට පටන් ගෙන ඇතැයි නගර සභාවේ ආරංචි මාර්ග දක්වා සිටි.
පවුලේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිරිසක්ද සමගින් උපන් දින සැමරුමක සිරි ගත් වැඩ භාර ගැනිමට අදාලව නගර සභා නිලධාරින් එක කරගෙන තිබුන බවක්ද නොපෙනුනි.
මෙම පිළිගැනිමට එක්ව සිටි ඇතමුන් ලංසා පවුල් පාලනය යටතේ යටමඩි වැඩ වලට කප් ගැසු අයද වු බව අපගේ ආරාංචි මාර්ග දක්වා සිටි.
කෙසේ වෙතත් නව කොමසාරිස්වරියගේ පැමිණිම සිදුවු ආකාරයත් ,වැඩ භාරගත් පිළිවෙළත් මත නගර සභාව තුල ඇය පිලිබදව මේ වන විට පුළුල් අප්‍රසාදයක් පැතිර යමින් තිබේ.
මේ තත්වය තුල ඇයට සිය සේවාව ඉදිරියට කරගෙන යාමටද බරපතල අභියෝගයක් දැනටමත් ගොඩ නැගෙමින් තිබේ.
ගණිතඥයන් ඇවැසි තැනට නැට්ටුවන් එවු විට සිදුවන්නේ කුමක්දැයි දැන් සැමට වැටහෙමින් තිබෙනවාට සැක නැත.