( 9.30 am ) දයාන් ලංසාල සමඟන් එකට කන,බොන අයෙකුගේ මළගෙදරකට පසුගිය 8 වෙනිදා නගර සභාවේ කොඩි කණු කිසිදු අවසරයකින් තොරව රැගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරික්ෂණවයක් කොට නීතිය ක්රියාත්මක කරන ලෙස නව කොමසාරිස්වරියගෙන් මාලිමාවේ ක්රියාකාරින් පිරිසක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.
නව කොමසාරිස්වරිය වැඩ භාර ගැනිමෙන් අනතුරුව පැය 8 ක් යන්නට මත්තෙන් සුපුරුදු අයුරින් දයාන් ලංසා නගර සභාවේ කොඩි කණු රැගෙන ගොස් තිබුණි.
මින්පසු නීතියට පිටින් කටයුතු කරන්නට කිසිවෙකුටත් ඉඩ නොදිය යුතුයැයිද කොමසාරිස්වරිය හමුවු අවස්ථාවේදි මාලිමා ක්රියාකාරින් විසින් ඉල්ලා ඇතැයිද වාර්තාවේ.