( 6.30 pm ) අද දිනයේ පිටිපන දූව ලෙල්ලම් වලට එතරම් මාළු තොග පිටපළාත් වලින් ලැබි නැතැයි වාර්තා වේ.
මේ නිසාම මාළු මිළද ඉහල ගොස් තිබේ.සාලයා කිලෝවක් පවා අද රු 450ක් තරම් ඉහල මිළකට අලෙව් වන බව අපගේ ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි.ඊයේ දිනයේ සාලයා කිලෝවක් අලෙවි වි තිබුනේ රු 300කටය.
කුඩා බලපැටව් පවා කිලෝවක් රු 600ක් තරම් ඉහල මිළක පවති.