බිච් පාක් එක ගැන කූඨ ලේඛණ සැකසු හිටපු කොමසාරිස්ට වැඩවරදින ලකුණු?

0
70
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

( 8.00 am ) මිගමුවේ බිච් පාක් එකට අදාලව ලංසා පවුලේ උවමනාවන් ඉ⁣ටු කිරිම වෙනුවෙන් කූඨ ලේඛන සකස් කළ  මිගමුවේ හිටපු කොමසාරිස් ලක්ෂ්මන් නැමැත්තා⁣ට එරෙහිව නීති මාර්ගයෙන් ක⁣ටයුතු කළ යුතු බවට ජනවාරි 17 වනදා මිගමුවේදි පැවති සම්බන්ධිකරන  රැස්විමේදි අවධාරණය වි ඇතැයි වාර්තා වේ.

එමෙන්ම ලක්ෂ්මන් නැමැති හිටපු කොමාසාරිස්වරයා විසින් ලබා දි ඇතැයි කියන මේ කූට ලේඛනයේ පිටපතක් ලබාදෙන ලෙසද මිගමු ප්‍රාදේශීය ලේකම්වරිය වෙත ඉල්ලිමක් කිරිමටද සභාවට පැමිණ සිටි අය කටයුතු කර තිබුනි.  දේශපාලනයන්ගේ.උවමනාවන් වෙනුවෙන් නීතය.නැමු නිලධාරීන් හට නිසි දඬුවම් දිමට මාලිමා රජය තවමත් ප්‍රමාද ඇයිදැයි සමාජය තුලද මේ වන විට සංවාදයක් මතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here