මාළු මිළ පහලට ! සාලයා රු 300යි!

0
47

( 6.30am ) රු 400ත් 600ත් අකර මිළක පැවැති සාලයා කිලෝවක මිළ අද රු 300ක් ලෙස පහල බැස ඇතැයි ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටී.

බලයා කිලෝවක මිළද රු 500 ත් 600ත් අතර මිළක පවති.

මේ අතර මිගමු වැල්ලේ හාල්මැස්සන් මේ දිනවල බහුලය .කිලෝවක් රු 150ත් 200ත් අතර මිළක පවති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here