සාම්ප්‍රදායික මාදැල් ඇදීම ගැන සංචාරයකයින්ගේ ප්‍රසාදය

0
58

ඉන්දියාවේ කේරලයේ සිට සිව් දිනක සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණි සෝමස් මහතාගේ පවුලේ සාමාජිකයන් සහ රූබන් මහතාගේ පවුලේ සාමාජිකයන් දෙදිනකින් පසු කොළඹ දක්වා ගමන් කිරීමේදී මග්ගොන ප්‍රදේශයේදී ඔවුන්ට  මාදැල්   ඇදීමක් දැකගැනීමට හැකිවුණා.  පසුව එම ස්ථානයෙන් බැස එය නැරඹීමේදී  ඔවුන් ඒම කර්මාන්තය පිළිබඳව අදහස් දැක්වීමක් සිදුකළා.
මෙවන් පැරණි ක්‍රමය අනාගත පරම්පරාවටත් දැනගැනීම සඳහා එය  රැක ගැනීම සහ සංචාරක කර්මාන්තයටත්   මෙය ඉතාම වාසිදායක වෙන කරුණක් බවත් සංචාරක ප්‍රවර්ධනයට මෙවන් පැරණි ක්‍රම භාවිතා කිරීම අගය වැඩි කරන ක්‍රියාවක් ලෙසත් ඔහු පැවසුවා. නව පරම්පරාවට මේවා දැකගැනීමට ලැබීම සතුටට කරුණක් බව ඔවුන්ගේ ආකල්පයයි

මීපුර පුරවැසි  මාධ්‍යකරු –  සංචාර රියදුරු මුනීර්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here