මීගමුව විස්ඩම් ජාත්‍යන්තර පාසලේ 77 වන නිදහස් සැමරුම

0
28

 

77 වන නිදහස් සැමරුම වෙනුවෙන් මීගමුව (wisdom) ජාත්‍යන්තර විද්‍යාලය විසින් පා ගමනක් සංවිධානය කරන ලදී. පාසලේ විදුහල්පති සලීම් මහතා විසින් මෙහෙයවන ලද මෙම පා ගමන ආරම්භයේදී  ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කරන ලදි.  පාසල් දරුවන්, දෙමාපියන් සහ මීගමුව හුණුපිටිය 159/A, ප්‍රජා පොලිස් සාමාජිකයින්. පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ද සහභාගී විය. පාසල් පරිශ්‍රයෙන් හලාවත පාර, ජුම්මා මස්ජිඩ් මාවත, මිරිගම පාර සහ ශාන්ත ලාසරස් පාරේ සිට පාසල දක්වා පා ගමනින් ගමන් කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here