වෙළඳ කලාපයේදි වෙඩි වැදුන කම්කරුවෙකු තවමත් රෝහලේ අදට දින 40 යි

0
54

පසුගිය මැයි මස 30 වනදා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සිදුවු කම්කරු අරගලයේදි වෙඩි වැදි රෝහල් ගත කළ 19 වියැති සම්පත් තමවත් කොළඹ මහරෝහලේ 42 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.

අප මීට පෙරද සදහන් කළ පරිදි ඔහුගේ කලවා  ප්‍රදේශයට වෙඩි වැදි යටිබඩ ප්‍රදේශයට හානි සිදුව තිබුන තත්වයක් තුල ඔහුට එක් වෘෂණ කෝෂයක්ද අහිමි විය.එමෙන්ම මේ සටහන තැබෙන මොහොතේත් ඔහුගේ මළ පහ කිරිම සිදුවනුයේ බටයක ආධාරයෙනි.