මාළු මිළ පහලට !බලයා ,ඇටවල්ලා රු 450යි!

0
24
ඇටවල්ලා

මේ දින කිපය පුරාම මිගමුව දූව පිටිපන ලෙල්ලමේ බලයා සහ ඇටවල්ලා මිල පහල ගොස් තිබේ.කිලෝවක මිළ රු 450 ත් 500 ත් අතර මිළක පවති.

මේ අතර සාලයා මිළද රු 300ක මිළක පවති.හබරලි කිලෝවක් රු 600කි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here