පාතාලය මිගමුවටත් ?

0
202

මීගමුව කාමච්චෝඩේ ප්‍රදේශය පුද්ලයෙකු ට තැබු වෙඩිල්ල පත්තු නොවිම නිසා ජිවිතය නුලෙන් බේරි ඇතැයි පැවසේ .
මිගමුවේ පොළවල් වල ප්‍රසිද්ධ ටෙන්ඩර්කරුවෙකු වු පොල ඇන්ටනි නොහොත් මිරිස් ඇන්ටනි නැමැත්තාගේ පුතා කාමච්චෝඩේ පිහිටි කඩයේ සිටියදි පිස්තෝලයකින් වෙඩි තැබිමට පැමිණි පුද්ගලයාගේ වෙඩිල්ල පත්තු වි නැත. පසුව මේ පුද්ගලයා තවත් අවස්ථාවක් පිස්තෝලය ලෝඩ් කිරිම උත්සාහ කළද  එය දිගින් දිගටම අසාර්ථක විම නිසා ඔහු පැන ගොස් ඇතැයි පැවසේ .

මිගමුව පොලිසිය පිහිටා ඇත්තේ සිදුවිම වු ස්ථානයට මිටර් 200 ක පමණ දුරකිනි

අළුත් කඩේ උසාවියේ සිදුවිමෙන් පසුව අද  පෙරවරුවේ ඝාතනයට ලක්වු පුද්ගලයෙකුගේ මළ සිරුරක් උස්වැටකෙයිවාව මුහුද වෙරළේ තිබියදි හමුව තිබුණි.

පාතාල වෙඩි තැබිම් රැසක් රටපුරාම මේ දිනවල සිදුවෙමින් තිබිම රට තුල මහත් ආන්දෝලනයකට ලක්ව ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here