රමලාන් කැඳ බෙදාදීම

0
68

රමලාන් නෝම්බී කැද බෙදාදීම. ලොවපුරා වැසන මුස්ලිම්වරුන්, ඵම ධර්මානුකූලව අල්ලාහ් දෙවිඳුන්ට කලයුතුව ඇති වගකීම් අතර තෙවන වගකීම අවසන් වක්තෘ මුහම්මද් (නබිසල්) තුමා මුස්ලිම්වරුන්ට දෙශනා කර තිබෙ. ඵ අනුව උපවාසය (ශීලය) රකිමීන් කුසල් අත්කරගන්නට නැමදුම,අල් කුරාණය පහලවූ මාසය, ත්‍යාගශීලී වීම,පව් සමාව අයදමින් දවල් වරුව නිරාහාරව සිටීමෙන්,රාත්‍රිය නැමදුම් කර ගතකරන මාසය රමලාන් ලෙස හැඳින්වේ.

හසනාත් (මස්ජිදය) පල්ලියේ නෝම්බි කැඳ බෙදේ 2025 මේ වසරේ මුස්ලිම්වරුන්ගේ උපවාස මාසයක් වන රමලාන් මාසයේ පළවෙනි දින උදෑසන අවදිවී උපාසසීලය ආරම්භ කර එයින් මිදෙන සවස් අවස්ථාවේදී පානය කිරීම සඳහා කැඳ සාදනු ලබයි මීගමුව පිරියාමුල්ල ශ/ලාසරස් පාරේ දෙනියා වත්තේ හසනාත් (මස්ජිදය) පල්ලියේ සාධන ලැබූ කැඳ බෙදාදීම සිදුවන අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් මීපුර පාඨකයන් සඳහා මෙහි පලකරමු. 2025 වසර රමලාන් කැඳ සඳහා දෛනිකව රුපියල් 27,500 ක් පමණ වෑවේය පරිත්‍යාගශීලීන් සහ ප්‍රදේශවාසීන්ගෙන් එකතු වන මුදල් වලින් මෙම කර්තව්‍ය සිදුවන බව අවධාරණය කළ යුතුය.

මීපුර පුරවැසි මාධ්‍යවේදී එම්.එස්.එම්. මුනිර්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here