මාළු මිළ ඉහලට ! සාලයා රු 550යි!

0
28

(7.00am ) මේ දිනවල මීගමුවේ මාළු මිළ සැලකිය යුතු අන්දමකින් ඉහල ගොසින්ය.සාලයා කිලෝවක අද මිළ රු 550කි.සුඩයා කිලෝවක් රු 400කි.

මේ අතර බලයා කිලෝවක මිළද රු 700කටත් වඩා වැඩිය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here