මිගමු එජාප සංවිධායකත් ලංසාගේ ලයිස්තුවෙන් මැතිවරණයට ?

0
133

( 12.30 pm )  මීගමුව එජාප ආසන සංවිධායකවරයාත් මෙවර ස්වාධින කණ්ඩායමකින් තරඟ කිරිමට යන බව වාර්තාවේ .
මෙම ස්වාධින කණ්ඩායම ලංසා පවුල විසින් මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ඉදිරිපත් කිරිමට සුදානම් කරමින් සිටින තවත් ස්වාධින කණ්ඩායම් බව ප්‍රකටය.

එජාපය නියෝජනය කරමින් සිට පසුව සජබට හිතවත්කම් දැක්වු මිගමුවේ හිටපු දමිළ මන්ත්‍රිවරයෙකුද  ලංසා විසින් අටවන්නට සුදානමින් සිටින මේ ස්වාධින කණ්ඩායමට එක්ව සිටින බවද දැනගන්නට ඇත

කෙසේ වෙතත් මෙවර ස්වාධින කණ්ඩායම් රැසක් මැතිවරණ බිමට ඉදිරිපත් විමට නියමිත පසුබිමක කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට සරල බහුතරයක් ලබා ගැනිම අපහසු වනු ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here