(4.30 pm ) කලක් නිහඬව සිටි මිගමුවේ තවත් දේශපාලකයෙකු මෙවර මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කිරිමට සුදානමින් සිටින බව වාර්තාවේ.
මිගමුව මහනගර සභාවේ උප නගරාධිපති ධුරය මෙන්ම බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකුව සිටි ඔහු අධ්‍යාපන ක්සේත්‍රයට සම්බන්ධ සිටි අයෙකි.