දේශබන්දුට එරෙහිව ”අරගලයේ අපි” තෙල්වත්ත හංදියට !

0
65

(4.30 pm ) හිටපු පොලිස්පති දේශපන්දු තෙන්නකෝන්ව පොලිස්පති ධූරයෙන් ඉවත් කරන ලෙසත් , ඔහු අතින් සිදු වී ඇති අනෙකුත් අපරාධමය සිද්ධි පිළිබඳව විමර්ශනය කර ඔහුට නිසි දඬුවම් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිමින් මීගමුව, තෙල්වත්ත හන්දිය නගර සභාව ඉදිරිපිට මහා මාර්ගයේ පිරිසක් උද්ඝෝෂණයක් සිදු කළහ.

” අරගලයේ අපි ” යනුවෙන් හඳුන්වා දුන් එම කණ්ඩායම අද පෙරවරුවේදී එම උද්ඝෝෂණය පැවැත්වූහ.

ඡායාරූප සහ සටහන  – රේමන් අපොන්සු

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here