( 2.30 pm ) හීත්‍රෝ ගුවන්තොටුපළ අසල උපපොළක ඇති වූ ගින්නක් හේතුවෙන් ගුවන් තොටුපළ තාවකාලික වසාදැමුන දමා ඇතැයි ඩේලි මිරර් වෙබ්අඩවිය වාර්තා කර තිබුනි.
මේ හේතුව නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 503 (කොළඹ සිට ලන්ඩන් දක්වා) සහ UL 504 (ලන්ඩන් සිට කොළඹ දක්වා) ගුවන් ගමන් අද (21) අවලංගු කර ඇතැය ශ්‍රී ලංකන් ගුවන් සේවය උපුටා දක්වමින් dailymirror.lk වැඩිදුරටත් සදහන් කර තිබේ.