සාලයා මිළ පහලට !කිලෝවක් රු 250යි!

0
53

( 7.30 pm )මේ දිනවල බහුල ලෙස සාලයා තොග ලෙල්ලමට පැමි⁣නෙමින් තිබිම නිසා මිළ පහල යමින් ඇතැයි ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි.

අද දිනයේ සාලයා කිලෝවක් රු 250ත් රු 300ත් අතර මිළකට අලෙවි වේ.

මේ අතර කුඩා  ප්‍රමාණයේ ලේන පරව් කිලෝවක්ද අද දින අලෙවි වන්නේ රු 250  ක් වැනි මිළකටය.

මෙය⁣ට අමතරව බලයා,පරවා,කුම්බලවා වැනි මසුන් වර්ගද බහුල ලෙස අද ලෙල්ලම තුල ඇති බවද සැලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here