මීගමුව රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය තුල තරුණියකට ලිංගික අතවරයක් කළැයි චෝදනාවකට ලක්ව සිටින වෛද්‍යවරයාට විදෙස් ගමන් තහනමක් ඊයේ ( 07 ) අධිකරණය මගින් පණවා ඇතැයි වාර්තාවේ .
ඒ මිගමුව පොලිසිය විසින් සිදුකර තිබුන ඉල්ලිමක් පදනම් කොටගෙනය.
අදාල වෛද්‍යවරයාගෙන් කටඋත්තරයක් ලබාගැනිමට පැමිණෙන ලෙස දැනුම් දි තිබුණද ඔහු සිය මාරවිල නිවසේ නැති බවටද තොරතුරු වාර්තාවේ .
මේ අතර තවත් අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබාගැනිම සදහා වින්දිත තරුණියව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමුකිරිමට නියමිත බව සදහන්ය.