අලුත් අවුරුද්ද නිමිත්තෙන්
මීගමුව සිද්ධි විනයාගර් විහාරස්ථානයේ විශේෂ පුජාවක්
දෙමළ සහ සිංහල අලුත් අවුරුද්ද සැමරීම සඳහා අද උදෑසන මීගමුව ශ්‍රී සිද්ධි විනයාගර් කෝවිලේ විශේෂ පූජා පැවැත්විණි.
විජිතකරන් ෂර්මා ගුරුන්ගේ නායකත්වයෙන් යුත් විශේෂ පූජාවට බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.
ඡායා- ඒම්.ඉසෙඩ් සහජාන්