රෝහල් ඇදෙන් වැටි මවක් මිය යයි…

0
69

hospitalමීගමුව රෝහලේ 3 වන වාට්ටුවේ 30 වන ඇදේ ප්‍රතිකාර ලබමින් සිටි වයෝවෘද්ධ මාතාවක් අද දහවල් ඇය සිටි ඇදෙන් බිමට වැටි මියයාමේ ශෝචනීය පුවතක් වාර්ථා වේ.