මීගමුවේ බෞද්ධයන්ට පාට් දාන පියුම්වර්ධනලාෙග් තලෙයිබාන්වාදය???

0
376

ශාසනාරක්ෂක බලමණ්ඩලය යැයි කියන සංවිධානයක් විසින් 2013 මැයි 23 දාතමින් මීගමුව නගරාධිපතිවරයා වෙත ලියුමක් භාර දි තිබුන බව අපි මීට කලින් හෙළි කළෙමු.
එහි සදහන් ව තිෙබන්නේ නගරසභාවේ වැට දිගට බෞද්ධ කොඩි දැමිමෙන් ක්‍රිස්තු ප්‍රතිමාවට නිගරුවක් වන බවය.
පියුම්වර්ධන යන ප්‍රධාන සංවිධායකයාගේ අත්සනින් යුතුව නගරාධිපති වෙත අතින් භාරදි තිබුනු මේ ලිපියේ බලාපොරොත්තු ව වි  ඇත්තේ වෙසක් පෝ දිනයදා මේ සියළු වෙසක් සැරසිලි නගර  සභාවේ වැට දිගෙන් ඉවත් කළ යුතුව බවය.
එහෙත් කිතුණු බහුතරයක් සිටින මීගමුව නගරය තුල සියළු ආගම් වෙත සමාන අයිතියක් දිය යුතුය යන ස්ථාවරයේ පිහිටා නගරාධිපතිවරයා විසින් ගත් නිවරදි තිරණය නිසා මීගමුවේ ඇතිවිය හැකිව තිබුන ආගමික අර්බුදයක් වැලකි ගියේය.
පසුගිය මහසභා රැස්විමේදි මාධ්‍ය වෙත ලබාදුන් මේ ලිපිය මේ රටේ බහුතරයක් දෙනාටද දැනගැනිම සදහා අප මෙහි පළ කර සිටින්ෙන් කිතුණු බොදුනු සියල්ලෝ මීගමුවේ සමගියෙන් ජිවත් වුවද ඒ සහජිවනය බිදිම සදහා  මනෝ ව්‍යාදියකින් පෙළෙන්නෙකුගේ ග්‍රහණයට නතුව ඇති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බව හෙළිකර සිටිමටය.
මෙහි සභාපතිත්වය දරනු ලබන්නේ ආචාර්ය උපාධියකට හිමිකම් කියන පරිණත කතෝලික පියතුමෙකු විසින් බව දැනගැනිමෙන් අප විමතියට පත්වුයේ මෙවන් අගතිකාමි ලිපියක් එවන් පියතුමෙක් ප්‍රධානත්වය දරන සංවිධානයකින් ඉදිරිපත් වන්නේ කෙසේද යන බරපතල ප්‍රශ්ණය මේ රටේ අවධානයට ගෙන ඒම සදහාය.
මෙහි සංවිධායකයා යැයි කියන පියුම්වර්ධන යනු බරපතල අනන්‍යතා අර්බුදයකයට ලක්ව සිටින්නෙකි. පිස්සන්ට හැතැක්ම ගැන නිනව් තිබෙන්නට පුළුවන් කමක් නැත.මේ නිසාම  මීගමුවේ  උගත් බුද්ධිමත් කතෝලික පියතුමන්ලා මේ වර්ධනය වෙමින් ඇති පියුම්වර්ධනලාගේ තලෙයිබාන් වාදයට තිත තැබිය යුතුව ඇත.piyum pissa