රත්තරන් බිස්කට් 36 බඩේ.. ?

0
771

gold biscutරත්තරන් බිස්කට් 36 උදරයේ සගවාගෙන සිටි පුද්ගලයෙකු අද දින කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදි අත්අඩංගුවට ගැණුනි.අබ්දුල් නැමැති පුද්ගලයා විසින් රන් බිස්කට් 36 ක් ගිල දමා ඇති අතර දැනට මීගමුවේ 6 වන වාට්ටුවට ඇතුලත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.