විජයරත්නම් විද්‍යාලයට පාසල් උපකරණ පරිත්‍යාගයක්

0
246

පළාත් සභා මන්ත්‍රී සාෆි රහීම් සහ ප්‍රා.සභා මන්ත්‍රී ඒම්.ඕ.එම් හීසන් යන මහත්වරුන්ගේ ප්‍රතිපාදන වලින් ලබාදුන් අධ්‍යාපන උපකරණ මීගමුව විජයරත්නම් විද්‍යාලයට ලබාදීමේ උත්සවයක් ජුනි 24 වනදා එම පාසලේ දී පැවැත්විණි. එම අවස්ථාවට විදුහලේ විදුහලපතිතුමා සහ එම මන්ත්‍රීවරුන්ද පාසලේ සිසු සිසුවියන් මෙන්ම ගුරු දෙගුරුන්ද සහභාගී වූහ. 15192510Pics  by- එම්.ඉෂෙඩ් සාජහාන්