චීනයේ බලු මස් මංගල්‍යයය….

0
248

චීනයේ ග්‍රාමිය පළාතක    යුලින් නම් ගම්මානයේ  ජුනි 21 වන දිනට යෙදි ඇති බලු මස් මංගල්‍යය සමරමින් ඒ ප්‍රදේශයේ ඇති සියළුම අවන් හල්හි සපයනු ලබුෙය්  බලු මස්ය. මේ සදහා අවම තරමින් බල්ලන් 10000 ක් පමණ ඝාතනයට ලක්කර ඇති  බැව් වාර්ථා වේ.අයිතිකරුවන්ගෙන් සොරාගෙන කුඩුවල ගාල් කර ඇති මෙම බල්ලන් අතරේ විවිධ ලෙඩරෝග පවා පැතිරෙන්නටඇති ඉඩ ගැන මේ විරෝධතාකරුවෝ මහජනය අවධානයට යොමුකර සිටිති.
මෙම ක්‍රියාවට එරෙහිව සත්ව අයිතින් වෙනුවෙන් පෙනි සිටින සංවිධාන මෙන්ම සමාජ වෙබ් අඩවි විසින් බරපතල විරෝධය පසුගිය දිනවල එල්ල කර තිබුණි.
වසර ගණනාවක් ඉපැරණි මෙම  සංස්කෘතියට එරෙහිව ක්‍රියාත්මක වු බරපතල විරෝධයන් හේතුවෙන් 2011 වසරේ මෙම බලු මස් මංගල්‍යය නවතා දමන්නට අදාල ගම්මානයේ ප්‍රාදේශිය බලාධිකාරයට සිදුව තිබුණි.dog