‘‘ දිවි නැගුම ’’ වැඩසටහනේ පවුල් වලට සහතික පත් පිරිනමයි.

0
66

P1090360 nකටාන ආසනයේ 93-ඞී , අක්කර පනහ ග‍්‍රාම නිලධාරී වසමේ ‘‘ දිවි නැගුම ’’ වැඩසටහන යටතේ ගෘහ ආර්ථික ඒකක දස ලක්ෂයේ ජාතික ව්‍යාපාරයට තොරා ගැනුනු පවුල් ස`දහා සහතික පත් ප‍්‍රධානය කිරීම ජුලි 27 වැනි දින පෙරවරුවේදී  සිදු විය. පාර්ලිමේන්තු මංතී‍්‍රනී සුදර්ශණි ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට සමගාමීව මෙම ගම්මානයේ දී දිවි නැගුම වැඩසටහනට සම්බන්ධ වී සිටින සමාජික සමාජිකාවන් ගේ සභාගීත්වයෙන් එහි ප‍්‍රවර්ධන වැඩසටහනක්ද සංවිධානය කර තිබිණි. මෙම උත්සවය සංවිධානය කරන ලද්දේ 93-ඞී , අක්කර පනහ ග‍්‍රාම නිලධාරී වසමේ කෘෂිකර්ම පර්යේෂන හා නිෂ්පාදන සහකාර නිලධාරීනි මාරි රුවිනිතා මහත්මියයි.
තුෂාර රොහාන්P1090362 n