ජාවාරම් රැසක නියලුන කාන්තාවක් පොලිස් භාරයට

0
112

handcuffed-woman-hands-23378968අද දින මීගමුව පොලීසිය විසින් විවිධ තරාතිරමේ ජාවාරම් රැසක් සිදුකරමින් මහජනතාවගේ මුදල් කෝටි 10කට අධික ප්‍රමාණයක් වංචා කර ඇතැයි කියන කාන්තාවක් සම්බන්ධයෙන් මූලික පොලිස් පරීක්ෂණ අරඹන ලදී. මෙම කාන්තාව නිසා කරදරයට පත් විශාල පිරිසක් අද පෙරවරුවේ දී මීගමුව පොලීසිය වෙත රැස්වී සිටිය අතර මීගමුව ප්‍රදේශයේ  කාන්තාවක් ලෙස වාර්තා වන මෙම කාන්තාව මීගමුව පොලීසියට බාරවූ බවද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.